Skip to content Skip to footer

Buddha Puthrayano

නන්දා ජයකොඩි මහත්මියනි,

අතිපූජ්‍ය ගංගොඩවිල සෝමස්වාමීන්වහන්සේගේ උතුම් චාරිතාපදානය සහ උන්වහන්සේගේ අනෙකුත් ධර්ම ප්‍රචාරක කරුණුඇතුලත් කොට ඔබතුමිය අතින් ලියැවුනු “දැය පුබුදු කල බුද්ධ පුත්‍රයාණෝ“ නම්වූ මෙම ග්‍රන්ථය උන්වහන්සේගේ 18වෙනිගුණසමරු පුණ්‍යෝත්සවයේදී ආරම්භ කරන ලද “gangodawilasomathera.com“ නමැති මෙම වෙබ් අඩවියට ඇතුලත්කිරීමට ඔබතුමිය කිසිදු විමසීමකින් තොරව මේ පිළිබඳ දැනගත් වහාම අපවෙත ලබා දුන් අවසරය අප ඉතාමත්ගෞරවයෙන් සිහිපත් කරන අතර  වෙනුවන් ඔබ වෙත අපගේ ස්තූති ප්‍රණාමය මෙයින් පුදකර සිටිමු.