Skip to content Skip to footer

Contact

The official website – www.gangodawilasomathera.com  was launched by Tirikunamale Ananda Mahanayaka Thera with the aim of recording the journey of Gangodawila Soma Thera, publishing texts and photos related to the Great Monk, which were scattered in different websites. 
Please send us any details of the life of the Thera if available with you to improve the website.
These updates will be included with the approval of Bambalapitiye Vajiraramadhipathi Tirikunamale Ananda Mahanayaka Thera.
මෙම නිල වෙබ් අඩවිය, www.gangodawilasomathera.com  2021 දෙසැම්බර් 12වෙනි දින අතිපූජ්‍ය බම්බලපිටියේ වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමියන් අතින් එළිදැක්වුනේ අතිපූජ්‍ය ගංගොඩවිල සෝමහිමියන්ගේ 18වෙනි ගුණසමරු පුණ්‍යෝත්සවයට සමගාමීවය.
එහි මූලික අරමුණ වූයේ අතිපූජ්‍ය ගංගොඩවිල සෝමහිමියන්ගේ චරිතාපදානය සහ උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරක වැඩකටයුතු සම්බන්ධව ලියැවුණුලිපි ලේඛණ, තොරතුරු සහ අදාළ ඡායාරූප එකම වෙබ් අඩවියකට ඇතුලත් කිරීමේ අභිලාෂයයෙනි.  ඒ සඳහා අදාළ ලිපි ලේඛණ, තොරතුරු සහඡායාරූප ආදිය ඔබසතුව ඇත්නම්, කරුණාකර ඒවා පහත සඳහන් ඊමේල් ලිපිනයට අපවෙත ලැබීමට සැලැස්වුවහොත් ඒවා නොනැසී මෙහි සුරැකී පවතිනු ඇත.
මෙම වෙබ් අඩවිය අතිපූජ්‍ය බම්බලපිටියේ වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහානාහිමියන්ගේ ගරු උපදේශකත්වයෙන් පවත්වාගෙනයනු ලබන්නකි.
Contact: Email: somahimiweb@gmail.com
Gangodawila Somahimi Samaru Padanama -Melbourne Australia